Tuesday, November 26, 2013

මහ මග දි තරුණයෙක් සිසුවියකට අතවර කරලා

lanka e gossip news42249 
නිල ඇදුම
උස්සා 

සිසුවියගේ

රහස්  

පෙදෙසට 

අත තියලා 
කළුතර ප්‍රධාන පෙළේ පාසලක දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන ප්‍රියමනාප පෙනුමෙන් යුත් තරුණ පාසල් සිසුවියක් ඉකුත්දා පාසල නිම වී නිවෙසට යමින් සිටිය දී ඇයට මග දී අතවර කළ බව කියන තරුණයෙක් කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරන ලද පුවතක් පිළිබදව ලංකා seeker නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අදාළ සැකකාර තරුණයා ලබන මස 04දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් ‘අයේෂා ආබ්දීන්’ මහත්මිය නියෝග කළා ය.ලංකා seeker  වෙත දැනගන්නට ලැබුණු එම සිද්ධිය මෙසේ ය.
සැකකරු නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර, අතවරයට ලක් වූ සිසුවිය පාසල් නිම වී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටිය දී එම තරුණයා ඈ පැමිණි මග හරස් කොට පසුව ඇගේ නිල ඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයා ඇයව අතවරයට ලක් කරනු ලබා ඇත.

සිදු වන්නේ කුමක් දැයි සිතාගැනීමට ද නොහැකිව සිටි ඇය එක වරම කෑ මොර දෙන්නට පටන් ගත් නිසාවෙන් අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන් ද එතනට රැස් වූ අතර ඒ වන විට ඔහු සිට ඇත්තේ සිසුවිය බදාගෙන ඇගේ රහස් පෙදෙසට ද දෑත් තබාගෙන ය. පසුව සැකකරු අල්ලා ගැනීමට ගම්මුන්ට හැකි වී ඇත එහි දි ගම්මුන්ගේ පහර කෑමට ඔහු ලක් ව ඇත.
සැකකරු පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවී නැත. පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් අනුව නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක විජේපාල යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
lanka e gossip news4226

No comments:

Post a Comment