විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් පැන නැගී
ඇති ගැටළු සහ පළාත් සභාව තුළ මන්ත‍්‍රිවරුන් කිහිපදෙනකු ස්වාධීනව කටයුතු
කිරිම පිළිබඳව සාකාච්ඡ කිරීම සඳහා මෙලෙස මන්ත‍්‍රීවරුන් කැඳවා ඇතැයි මධ්‍යම
පළාත් සභා මන්ත‍්‍රි සංජිව කවිරත්න මහතා පවසයි.
පසුගිය කාලය තුළදි විපක්ෂ නායක
පත්කිරිමේදි මාතලේ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රෝහණ බණ්ඩාරනායක හා තමන් ලකි
ජයවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා ඔහුට සහයෝගය ලබාදුන්
බවත් ඊට එරෙහි වත්මන් විපක්ෂ නායකවරයාගේ ක‍්‍රියාකලාපය නිසා තමන්
අපහසුතාවයට පත්ව ඇති බවද කවිරත්න මහතා පෙන්වාදෙයි.
No comments:
Post a Comment