Thursday, December 7, 2017

ඊයේ කුරුණෑගලදී මුස්ලිම් තරුණියක් දෙදෙනෙක් හැමෝම ඉදිරියේ කරපු වැඩක් නිසා අන්තර්ජාලය කැළඹෙයි

අපි හැමෝම තමන් ඉපදුන රටට ආදරෙයි ජාතිය ආගම මොකක් වුනත් තමන් උපන් මව්බිමට හැමෝම ආදරය කරනවා අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී සිදුවූ අපුරු සිදුවීමක් ගැනයි. මෙම සිදුවීම ඡායාරුප ගතකොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ රොහාන් සේනාධිර නමැති තරුණයෙක්. පසුගිය දිනෙක කුරුණෑගල  රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට තම බිරිඳත් එක්ක ගිය මෙම තරුණ මහතාටයි මෙම සිදුවීම දැකගන්නට ලැබිලා තියෙන්නේ.

ඒ මොහොතේ ඇතිවූ තත්වය නිසා හැමෝම පැමිණ සිටි හැමෝම හිස හැරුණු අතේ දුවද්දී මුස්ලිම් තරුණියන් දෙදෙනා කල වැඩේට හැමෝම හොල්මන් වෙලා බලාගෙන හිටිය කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ මෙන්න එම විස්තර සහ සටහන සහිත වීඩියෝව

No comments:

Post a Comment